ඇෆ්ගනිස්ථානයේ ආණ්ඩුවක් පිහිටුවීමට පාකිස්තානය සහාය දෙනවා ජෙනරාල් බජාවා

189

ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගෙන සිටින තලේබාන් සංවිධානයට රජයක් පිහිටුවීම සඳහා සහය දක්වන බව පාකිස්තාන් ජෙනරාල් බජවා හෙළිකර ඇත. බි‍්‍රතාන්‍ය බලධාරීන් යටතේ පැවැති සාකච්ඡුාවලදී ඔහු මේ බව හෙළිකර තිබේ. මේ ගැන තලේබාන් නායකයන් කිසිදු ප‍්‍රකාශයක් කර නැත. මේ අතර පාකිස්තානය අයි.එස්.අයි.එස්. බුද්ධි සේවා නායක පරස් කාබුල් වරායට ගොස් තලේබාන් නායකයන් හමුවී සාකච්ඡා පවත්වා ඇත. පාකිස්තානය මෙලෙස  ඇෆ්ගනිස්ථානයේ කටයුතුවලට මැදිහත්වීම ගැන ඉන්දියානු බලධාරීන් නිරීක්‍ෂණයේ යෙදී සිටින බව ආරංචි මාර්ග පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment