ඉතුරු ගිනිකෙළි අඩුවට වෙළඳ පොළට

98

පසුගිය සිංහල අවුරුදු උත්සව සමයේ දී අලෙවි කිරීමට නොහැකි වූ ගිනිකෙළි තොග මෙදා නත්තල් අවුරුදු සමයේ අලෙවි කරන බව සමස්ත ලංකා ගිනිකෙළි සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මේ අනුව ඇතැම් ගිනිකෙළි නිෂ්පාදකයින් එම ගිනිකෙළි දැනටමත් අඩු මුදලකට වෙළෙඳ පොළට නිකුත් කිරීම නිසා අලුතින් ගිනිකෙළි නිෂ්පාදනය කළ අය ඉතා අසීරු තත්ත්වයකට මුහුණපා සිටිති.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment