ජෙරොම්ගේ කැසිල්ල වැඩිවෙයි

2505

රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු වෙන ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා එම බන්ධනාගාරයේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.

තමාගේ සිරුරේ කැසිල්ලක් හටගෙන ඇති බව පවසමින් ඔහු වෛද්‍යවරයාට පවසා ඊට ප්‍රතිකාරයක් ලබාගෙන තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment