හමාස් සංවිධානයේ නායක යහියා සින්වාර් ඝාතනය වූ බව එම සංවිධානය අද පිලිගනු ලැබීය.එම සංවිධානයේ මූලස්ථානයේ ප්‍රකාශක කලීල් අල් හයා අද මාධ්‍ය වෙත ඒ බව ප්‍රකාශ කළේය.එසේම පලස්තීනය අද ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරමින් ගාසා තීරයේ දේවස්ථානයකදී ඔහු වෙනුවෙන් පූජාවක් ද පවත්වනු ලැබීය.හමාස් නායකයා මියගියද එම සංවිධානයට එරෙහිව සිදු කරන ප්‍රහාර නතර නොකරන බව ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා ප්‍රකාශ කළේය.ඔවුන් ආයුධ බිම තබන්නේනම් පමණක් ප්‍රහාර නතර කරන බව ද සදහන් කළේය.
|