මහින්ද,රෝහිත,පවිත්‍රා,කංචනට සහනයක්

820


ගෝල්ෆේස් ආස්‍රිතව පසුගිය මැයි 09 වනදා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත්කර උෑත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන පුද්ගලයින්ට ද එම නියෝගය බලපැවැත්වෙනු ඇත.

එම විදෙස් තහනම ඉවත් කිරීමේ නියෝගය නිකුත් කර ඇත්තේ අද (17දා) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment