තරුණ අරුණ සමුළුව මහනුවරදී

188

වැවිලි ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන තරුණ අරුණ සමුළුව මෙම මස 22 වැනිදා මහනුවර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතාගේ සම්බන්ධීකරණයෙන් එම අමාත්‍යංශය විසින් මෙය සැලසුම් කර ඇත. මීට සමගාමීව ලංකා වාණිජ මණ්ඩලය විසින් රැකියා වෙළෙඳ පොළක් පැවැත්වීම පියවර ගෙන තිබේ.


advertistmentadvertistment