තලංගම දේවානන්ද හිමියන්ට ඇමරිකානු තානාපතිනිය අතින් අක්තපත්‍ර

279

අභිනව සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමියන්ට අක්තපත්‍ර පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලිචන් මහත්මිය විසින් පසුගියදා සිදුකරනු ලැබිණි. මෙම උත්සවය ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේදී පසුගිය 17 වැනිදා පැවැත්විණි. එම උත්සවය සඳහා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ද සහභාගිව සිටියේය.

  • උපුල් රුවන්
advertistmentadvertistment
advertistmentadvertistment