තලපත්පිටියේ පොත් දන්සල….

24

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර තලපත්පිටිය බෞද්ධ සමාජ සේවා මධ්‍යස්ථානය මඟින් විශේෂ පොත් දන්සලක් සංවිධානය කර තිබිණි. එහි ප්‍රධානී ශාස්ත්‍රපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් විසින් දැරියකට පොත් පරිත්‍යාග කරන අයුරු මෙලෙස සේයාරුවට ලක්විය.

තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment