තීන්දුවට එරෙහි වූ ඉරාන ජාතිකයා දිවි නසාගනී

851

ඉරාන අධිකරණ තීන්දුවකට එරෙහිව 65 හැවිරිදි පුද්ගලයකු දිවිනසා ගෙන ඇත. සිය හාම්පුතාට පක්‍ෂව තීන්දුවක් දීම ගැන ඔහු විරෝධය දක්වා තිබේ. මෙය සිදුවූයේ ටෙහෙරාන් නුවර සිට කිලෝ මීටර් 140 ක් දුරින් පිහිටි අරන් නගරයේය. එම නගරයේ කම්කරු සහ සමාජ ආරක්‍ෂණ ගොඩනැගිල්ල තුළ දී ඔහු දිවි නසාගෙන ඇත.


advertistmentadvertistment