ඊශ‍්‍රායල් හිටපු අගමැති නෙතන්යාහු තෙවරක්ම අල්ලස් ගත් බව හෙළි වෙයි

148

තෙවරක්ම අල්ලස් ගත් බව කියන හිටපු ඊශ‍්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමාව යැදීමට සූදානම් බව වාර්තා වේ.

ඔහු නීතිපති සමග එකඟතාවක් ඇති කර ගැනීමට එකඟ වී තිබේ. විශ්වාසය කඩ කිරීමේ චෝදනාව ද ඔහුට එල්ල වී ඇත.

මෙම එකඟතාවය මත ප‍්‍රජා සේවාවේ යෙදීමට ද ඔහුට සිදු වේ. ඊශ‍්‍රායල් නීතිය අනුව ඔහුට වසර 7ක් දක්වා දේශපාලනයේ යෙදීම තහනම් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment