තුර්කියේ භූ කම්පන

88

තුර්කියේ ඉස්තාන්බුල් නගරයට රික්ටර් මාපකයේ 6.2 ක කම්පනයක් මෙන්ම තවත් භූ කම්පන මාලාවක් සිදුව තිබේ.

භූ කම්පන ඇති වු අවස්ථාවේ ජනතාව තට්ටු නිවාස සහ උස් ස්ථානවලින් පැනීමෙන් හේතුවෙන් 151 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය කියා සිටී


advertistmentadvertistment