තුවක්කුවක් පිපිරී තරුණයෙකු නසී

78


මුලතිව් තුනුකායී විත්තියාන් ප්‍රදේශයේදී තුවක්කුවක් පිපිරීමෙන් වයස අවුරුදු 19ක තරුණයෙකු ඊයේ (2දා) මියගොස් තිබේ.
කන්නයියා අන්බසගන් නැමති මෙම තරුණයා දඩයක්කරුවකු වන අතර ඔහු සතුව නීති විරෝධී ගිණි අවියක් තිබී ඇත.
සිද්ධිය වූ දිනයේදී සැකකරු එම ගිණි අවිය සුද්ද කරමින් සිට ඇති අතර එක් වරම තුවක්කුව තුළ දමා තිබූ පතරොමක් පත්තු වී තුවක්කුවද කැඩී යාම නිසා එම තරුණයා බරපතල ලෙස තුවාල ලබා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment