දින දහයක් පුරා පැවැත්වෙන දළදා දැක්ම ම්බුදු මංගල්‍යය සඳහා මහනුවර මහ නගර සභාව පමණක් රුපියල් කෝටියකට අධික මුදලක් වැය කරයි
ඇසළ පෙරහර මංගල්‍යය සඳහා වෙන් කොට ඇති ප්‍රතිපාදන ය ඇසුරෙන් මුදල් වියදම් කිරීමට සැලසුම් කර ඇති අතර හජනතාව වෙනුවෙන් සෞඛ්‍යහා සනීපාරක්ෂක පහසුකම්
ජලය ආහාරපාන දන්සැල් විත්‍රතා කටයුතු සඳහා මෙම මුදල් වැය වන බව නාගරික කොමසාරිස් ඉන්දිකා අඹේසිංහ මහත්මිය පවසයි .
ජංගම වැසිකිලි ගලි බවුසර් ජල සැපයුම් ආදියට වැය වන වියදම නිශ්චිත වශයෙන් ඇස්තමේන්තු කර ගත නොහැකි බවත් එය මහනුවරට පැමිණෙන ජනතාව ංඛ්‍යාත්මකව විශාල වෙනසකට පත්වුවහොත් වැඩිවන බවද ඇය කියා සිටියාය.
මෙයට අමතරව මහනුවර මහනගර සභාවට අමතරව දානපතීන් ඇතුළු වෙළඳ සංගම් එක්ව මෙම සත්කාරය
දන්සැල් පවත්වමින් දායකත්වය ලබාදෙන බව ඇය පැවසුවා ය.