දිගු පෝළිම තෙල් පොම්පයේ බිංදුවට විදලා

511

කොළඹ නගරයේ ඇතැම් ඉන්ධන පිරවුම් හල් වල මෝටර් රථ වලට ඉන්ධන ලබා දීමේදී තෙල් පොම්පයේ බිංදුව සටහන් නොකරන බව අනාවරණය වී ඇත.

එක් මෝටර් රථයකට තෙල් ගසා මීටරය ක්‍රියා විරහිත නොකර දෙවැනි මෝටර් රථයටද තෙල් ගසන අයුරක් අසන්නට ඇත.

තෙල් පෝළිම දිගු වීම නිසා පොම්පකරුවන්ගේ
මෙම වංචනික ක්‍රියාව රියැදුරන්ට පැමිණිලි කිරීමට නොහැකි තත්ත්වයක් උදා කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment