දිරිගන්වන්නාව දිරිගන්වයි

498

පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නා වන DBL සන්නාම තානාපති ගයාන් සේනානායක මහතාට මෙවරත් DBL ආයතනය අනුග්‍රහය ලබා දී ඇත.

එම අනුග්‍රාහක චෙක්පත ඔහුට ලබාදුන් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. DBL ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතා සහ අධ්‍යක්ෂ ෆාමින් නජීබ් යන මහත්වරු අතින් එම චෙක්පත ප්‍රදානය කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment