මහින්ද කහඳගම රිමාන්ඩ්

3767

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා මෙම මස 22වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. පුද්ගලයකුට නිවසක් ලබා දෙන බව පොරොන්දු වී රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනා මත කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment