මන්ත්‍රීවරුන්ට ඉන්ධන දෙන හැටි

721


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.එහිදී අදාල මන්ත්‍රීවරයා වාහනයේ සිටිය යුතුය.කථානායකවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.පවතින ඉන්ධන ගැටලුව පහව යනතුරු මෙම පියවර අනුගමනය කිරීමට තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment