බංග්ලාදේශය පළමු ඉනිමට ලකුණු 465යි

412


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේදී පැවැත්වෙන පළමු ටෙස් තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 465ක් ලබාගත්තේය.තමීම් ඉක්බාල් 133,මුෂිෆිකර් රහීම් 105යි.පන්දු යැවීමෙන් කසුන් රාජිත 60/4යි.අසිත ප්‍රනාන්දු 72/3යි.ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 397ක් ලබාගත්තේය.ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 68ක් ඉදිරියෙන් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment