සනත් සහ මිලාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා රිමාන්ඩ්

270


ගෝල්ෆේස්හි අරගලයේ නිතරතව සිටින පිරිසකට ඉකුත් 09 වැනිදා පහරදීම සම්බන්ධව සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මෙම මස 25 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළේය. ඔවුන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ විට මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබීය

advertistmentadvertistment
advertistmentadvertistment