ඉන්දියාව දෙවැනි න්‍යෂ්ඨික මිසයිලයත් අත්හදා බලයි

294


ඉන්දියාව සිය දෙවැනි අග්නි බැලස්ටික් මිසයිලයද ඉකුත් 18 වැනිදා පරීක්ෂාවට ලක්කර ඇත.කිලෝ මීටර් 1000ක් දුර ගමන් කරන මෙම මිසයිලය අබ්දූල් කලාම් දූපතේ සිට කිලෝ මීටර් 2000ක දුරින් ඔඩිස්හා මුහුදු තීරයේ දී අත්හදා බැලීමට ලක් කර තිබේ.මෙය ඉන්දියාව නව තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවා ඇත. ඉතා කුඩා සහ සැහැල්ලු ලෙස නිපදවා ඇති මෙම මිසයිලය සාර්ථක වීමත් සමග ඉන්දියාව කලාපයේ සිය න්‍යෂ්ඨික බලය තහවුරු කර ගැනීමක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම මිසයිලය පෙරවරු 11.06 පරීක්ෂාවට ලක්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment