දේශබන්දුට එරෙහි චෝදනා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුව පත් කෙරේ

43

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නීල් ඉද්දවල, පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන් පත්කර තිබේ.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment