පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අද වැඩි ඡන්ද 45කින් සම්මත විය. ඡන්ද විමසීම අද සවස පැවැත්විණි.කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හිමි විය. විපක්ෂව හිමිවුණේ ඡන්ද 58කි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL