සුපිරි සිව් දෙනාගේ වටයේ ප්‍රවේශපත් මිල අඩු කරයි

787

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.ඒ අනුව ඉදිරියේදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර රුපියල් 1,000ක මුදලකට ලබාගත හැකි වනු ඇති.සැප්තැම්බර් මස 9,12,14, සහ 15 දිනවල පැවැත්වෙන තරග සඳහා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ Lower Block C සහ D කොටසේ ප්‍රවේශපත්‍ර ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1,000කට මිලදීගත හැකිවනු ඇති.

advertistmentadvertistment
advertistmentadvertistment