නව යුද හමුදාපතිවරයෙක්

908


වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම මස 31 වැනිදා සිය ධුරයෙන් නික්ම යනු ඇත.නව යුද හමුදාපතිවරයා ලෙස වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජුනි 01 වැනිදා වැඩභාර ගැනීමට නියමිතය.හමුදාපති ධුරයෙන් නික්ම යන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජුනි 01 වැනිදා සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.


advertistmentadvertistment