නාය යාමකින් මරණ දෙකක්

187

මහනුවර අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුනුවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඝනපති වත්ත ප්‍රදේශයේ නිවසක් මතට ගලක් සහ පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි වයස අවුරුදු 18 ක් සහ 19ක් වයසැති සොහොයුරෙක් සහ සොහොයුරියක් මියගොස් ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ එම අවස්ථාවේ දී පුද්ගලයින් පස්දෙනෙක් එම නිවසේ සිට ඇති බවය.


advertistmentadvertistment