නෑමට ගිය කුඩා දරුවන් 3ක් මරුට

202


යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ අඹකඩේ ප්‍රදේශයේදී පොල් අතු මෝදර ගංගාවේ අතු ගංගාවක දිය නෑමට ගිය කුඩා දරුවන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ඊයේ (17දා) පස්වරුවේ මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ දිමුතු රශ්මික (15) සහ කවිෂ්ක නෙත්සර (11) නැමැති දරුවන් දෙදෙනෙකි.
මෙම දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු දිය නාමින් සිටිනු දැක අනෙක් දරුවාද ඟගට බැස ඇතග අනතුරුව දෙදෙනාම දියේප ගිලී ඇතැයි පැවසේ.
පසුව මෙම දරැවන් ගොඩගෙන රෝහල්ගත කරනු ලැබ ඇතත් ඒ වනවිට දරුවන් දෙදෙනාම මියගොස් සිට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment