රතුගමගේ ගෞරව නාමයකින් පිදුම් ලබයි

224


උපාලී පුවත් පත් සමගමේ වවුනියාව මාණ්ඩලික වාර්තාකරු වන දිනසේන රතුගමගේ මහතා වෙත ‘ජනමාධ්‍ය විභූෂණ ශ්‍රී දේශාභිමානී’ යන ගෞරව නාමය ප්‍රදානය කිරීම පසුගියදා පුත්තලම සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණි.

මෙත් විජය ජාත්‍යන්තර බෞද්ධ එකමුතුව නැමති සංවිධානය මෙම ගෞරව සම්මාන උලෙල සංවිධානය කොට තිබුණේ පස්වෙනි වතාවටය.

advertistmentadvertistment
advertistmentadvertistment