වඩමරච්චි වෙරළට අද්භූත වස්තුවක්

6452


යාපනය වඩමරච්චි මුහුදු වෙරළට අටවෙනි වතාවටත් පැහැදිලිව හදුණාගත නොහැකි අද්භූත වස්තුවක් 17 දා ගොඩ ගසා තිබේ.
වඩමරච්චි පාළාතේ ධීවරයින්ට මෙම අද්භූත වස්තුව හමු වී ඇත.
ඔවුන් මේ පිළිබදව ධීවර නිලධාරීන්ට දැණුම් දීමෙන් පසුව එම නිලධාරීන් නාවික හමුදාවට හා පොලීසියට මේ බව දැණුම් දී තිබේ.
මීට පෙර අවස්ථා හතකදීම වඩමරච්චි මුහුදු වෙරළට විවිධ අද්භූත වස්තු ගොඩ ගැසූ අතර මෙවර ගොඩ ගසන ලද්දේ මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු වෙණුවෙන් නිර්මානය කරණ ලද වස්තුවක් බවට සැක කෙරෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment