පෑවිල්ලට සීනි කැකිරි නගී

401


මේ දිනවල පවතින දැඩි හිරු රශ්මියත් සමගම යාපනයේ සීනිකැකිරි වලට හොද ඉල්ලුමක් හා හොද මිලක් ලැබී තිබේ.
වෙනත් කාල වලදී කිලෝ එකක් රුපියල් 120 ට අලෙවි වූ සීනි කැකිරි කිලෝවල මේ දිනවල මිල රුපියල් 300 ත් 400 ත් අතර මිලක් වෙයි.
මේ නිසා උතුරේ සෑම දිස්ත්‍රික්කයකම පහේ සීනි කැකිරි වගා කිරීමට එම පළාත් වල ගොවියෝ වාර්ෂිකව පුරුදු වී සිටිටි.

advertistmentadvertistment
advertistmentadvertistment