CLSට ලකුණු 09ක ජයක්

129

LPL ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙස ඊයේ රාත්‍රියේ දී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරඟයේදී කොළම්ඹු ස්ට්‍රයිකර්ස්ට( CLS ) ලකුණු 09ක ජයක් හිමි විය.පළමුව පන්දුවට පහරදුන් CLS සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 09 ක් දැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් විය.එහිදී පැතුම් නිස්සංක ලකුණු 51ක් ලබා ගත්තේය.පිළිතරු ඉනිම ක්‍රීඩා කළ බී ලවි කැන්ඩි ( BLK ) සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබා ගත්තේ ලකුණු 160කි.

advertistmentadvertistment
advertistmentadvertistment