සිඳු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ සැබෑවටම සසුන්ගත වෙති

1365

සිඳු ටෙලි නාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ චරිතයට පණ පෙවූ කවීෂ් විහග අද උදෑසන යෙදුනු සුභ මොහොතින් සැබෑවටම සසුන් ගත වී ඇත.පිළියන්දල සමිද්ධිරතන පොඩි පොඩි හාමුදුරුවෝ නමින් මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රාජමහා විහාරස්ථානයේ දී මෙලෙස සසුන් ගත වී තිබේ.මීට මාස තුනකට පෙර කවීෂ්කගේ එකම සොහොයුරා ද සසුන්ගතවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment