හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

355

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජනවාරි 10 දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment