ආමර්වීදියේ ගොඩනැගිල්ලක හටගත් ගින්න

208

කොළඹ ආමර්වීදියේ පිහිටි ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක අද උදෑසන හටගත් ගින්න පාලනය කර ඇත. උදෑසන 8.30ට පමණ හටගත් ගින්නෙන් භාණ්ඩ සියල්ල විනාශවී තිබේ.ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 06ක් යොදවනු ලැබූ බව කොළඹ ගිනි නිවන හමුදාව සදහන් කරයි . ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නැත.

advertistmentadvertistment
advertistmentadvertistment