කතරගම මහ කපුවා අතුරුදන්ලු

481

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන් වී ඇති බවට ලද පැමිණිලි සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් හෙට කතරගම පොලිස් ස්ථානය වෙත කැඳවා තිබේ.සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන්ව ඇති බවට ඔහුගේ දියණිවරුන් සහ තවත් පවුලේ ඥාතීයෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.තම පියා ඔහුගේ වැඩිමල් සහෝදරි‍යෙකු සමඟ පසුගිය දා නිවසින් පිටත්ව ගිය අතර මේ දක්වා ඔහු පිළිබඳ තොරතුරක් නොමැති බව දියණියන් පොලීසිය වෙත දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment