කෙහෙලියගෙන් CID ය ප්‍රශ්න කරයි

850

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ආනයනය සිද්ධියට අදාලව සිදු කරන විමර්ශන යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත. අද උදෑසන ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment