බුත්තලට භූ චලනයක්

200

බුත්තල සහ වැල්ලවාය යන ප්‍රදේශවල අද පෙරවරුවේ රිච්ටර් මාපක අංක 3.2ක ගූ චලනයක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මින් කිසිදු අනතුරක් සිදු වූ බව වාර්තා වී නැතැයි ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment