ජනවාරි සිට පාසල්වල ‘සපුවත්’

1016

පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා ජනවාරි මස 04 වැනිදා සිට පාසල්වල පෙරවරු කාලයේ සපුවත් නමින් ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ සදහා සියලුම ආගමික නායකයින් සමග සාකච්ඡා කර උපදෙස් ලබා ගත් බවත් සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment