රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

596

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ දී බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මරුමුවට පත්ව සිටිති.මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.බරපතල තුවාල ලැබූ තිදෙනෙක් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment