නිල නොවන විදුලි බිද වැටීම්

219

අද දිනයේදී විදුලිය කපා හැරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසුවද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 3.00න් පසු විදුලිය බිද වැටීම් සිදුව ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ එවැනි බිද වැටීම් කිහිපයක් වාර්තා වන බවය.


advertistmentadvertistment