“නිව්යෝර්ක් මෑන්හටන්හී” පළමු වෙසක් දන්සල

200

වෙසක් තෙමගුල් මංගල්‍යය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සංවිධානය කල ෆලුඩා දන්සල නිව්යෝර්ක් නගරයේදී පැවැත්වුණු අයුරු ,

"නිව්යෝර්ක් මෑන්හටන්හී" පළමු වෙසක් දන්සල
"නිව්යෝර්ක් මෑන්හටන්හී" පළමු වෙසක් දන්සල

එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධානය කෙරුණු අතර නිව්යෝර්ක් මෑන්හටන්හි එවැන්නක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාවයි. මෙය ඇමරිකානුවන්ට සුවිශේෂී අත්දැකීමක් වූ අතර විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගිවීම විශේෂත්වයකි.

ආගන්තුක සත්කාරය සමගම ශ්‍රීලාංකික සිරිත් විරිත් මෙන්ම බෞද්ධ සංස්කෘතිය මෙහිදී කැපී පෙනිණි.

"නිව්යෝර්ක් මෑන්හටන්හී" පළමු වෙසක් දන්සල
"නිව්යෝර්ක් මෑන්හටන්හී" පළමු වෙසක් දන්සල
advertistmentadvertistment
advertistmentadvertistment