නි.කථානායකධුරයට අත සහ පොහොට්ටුව එක්වේ

377


නියෝජ්‍ය කථානායකධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනාකර ඇති හිටපු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.


advertistmentadvertistment