නෙදර්ලන්තයේ සුපිරි අට සිහිනය සහ ශ්‍රී ලංකාව

785

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හෙට පැවැත්වෙන තරගය විශාල ලකුණු ගණනකින් ජය ගතහොත් නෙදර්ලන්ත කණ්ඩායමට සුපිරි අට වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවේ.එසේම නේපාලය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගය නේපාලයද ජය ගත යුතුය.ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් පැවති කිසිදු තරගයක් ජය ගෙන නැත.එනිසා පරාජයේ ලැජ්ජාවෙන් ගැලවීම සඳහා මෙම තරගය ජය ගත යුතුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment