ඉන්දීය විදේශ ඇමති නිල සංචාරය නිමා කරයි

84

ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස්.ජයිෂංකර් මහතා ඇතුළු දූත පිරිස සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව ගියහ. සිය සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පවත්වා දෙරට අතර පවතින ද්වීපාර්ශවික සංවර්ධන ගිවිසුම් ද තවදුරටත් දීර්ඝ කිරීම සඳහා පියවර ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment