හොර පාරෙන් යන්න හැදූ අබලි තොගයක් හමුවේ

192

කලගෙඩිහේන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් නීති විරෝධී ලෙස ඉන්දියාවට අපනයනය කිරීමට උත්සාහ කළ රුපියල් කෝටි එකහාමාරකට අධික වටිනාකමකින් යුත් අබලි ලෝහ කිලෝ ග්‍රෑම් 32,000 ක් සහිත බහාලුම් දෙකක් රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.මෙහි අබලි ඇලුමිනියම් කුට්ටි කිලෝ ග්‍රෑම් 14,070 ක් අබලි තඹ කිලෝ ග්‍රෑම් 7,480 ක් ඇලුමිනියම් කිලෝ ග්‍රෑම් 4,500 ක් සහ අබලි වානේ කිලෝ ග්‍රෑම් 6,780 ක් තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment