ලාෆ් ගෑස් මිල අඩු කරයි

1444

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050 කින් අඩු කර තිබේ.මෙම මිල අඩු කිරීමත් සමග එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,800 කි. කිලෝ ග්‍රෑම් 05 නව මිල රුපියල් 2,320 කි. කිලෝ ග්‍රෑම් 02 නව මිල රුපියල් 928 කි.

advertistmentadvertistment
advertistmentadvertistment