ප්‍රතිජීවක එන්නතක් අසාත්මිකවී ජාතික රෝහලේ රෝගියෙක් මියයයි

63

ප්‍රශ්න සහගත ප්‍රතිජීවක එන්නතක් අසාත්මික වීමෙන් කොළඹ ජාතික රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි තිස් හැවිරිදි රෝගියකු මියගොස් ඇත.

පලිස්සුම් තුවාල ලබා සිටි මෙම රෝගියාට Cefu roxද්‍යme නමැති ප්‍රතිජීවක ඖෂධයේ පළමු මාත්‍රාව ලබාදුන් මුල් අවස්ථාවේදීම දැඩි ලෙස අසාත්මික වී මරණයට පත්ව තිබේ.

තත්ත්වයෙන් බාල ඖෂධ නැතැයි මාධ්‍ය ඉදිරියට ගොස් පැවසීම වෙනුවට පවතින ඖෂධ තොග වහා පරීක්‍ෂා කිරීම ඉතා වැදගත් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment