පාසල් අද නිවාඩු

176

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් අද (3දා) නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඉදිරියේදී පාසල් පැවැත්වීම පිළිබඳව කාලගුණික නිරීක්‍ෂණ අනුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment