පාස්කු වින්දිතයන්ට යුක්තිය දෙන ජාජබ ප්‍රතිඥාව කාදිනල්තුමන්ට…

76

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙත පිළිගැන්වීම ඊයේ (18) පෙ.ව. 11.00ට බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ජාතික ජන බලවේගයේ නායකයන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයන් වන නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, නීතිඥ හර්ෂණ නානායක්කාර, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු, අරුණ ශාන්ත නෝනිස් යන මහත්වරු ද එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment