නෙදර්ලන්තය නැම්බියාව පරාජය කරයි

78


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති නැමීබියාව සහ නෙදර්ලන්තය අතර තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් ලබාගැනීමට නෙදර්ලත්න කණ්ඩායම සමත්විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නැමීබියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 121ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය කඩුලු 5ක් දැවී පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ ලකුණු 122ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment