ඉන්දීය බිත්තර සතොස සහ සුපිරි වෙළෙඳසැල්හි

1206

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද සිට රුපියල් 35ක මිලට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අසුරන ලද බිත්තරයක මිල රු 40ක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment